Events

විශේෂ ධර්ම දේශනාවක් | Special Dhamma sermon

Udagama Narada Theroස්වීඩන් සමාධි බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති, යුරෝපයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය උඩගම නාරද නාහිමිපාණන් වහන්සේ විසින් පවත්වනු ලබන විශේෂ ධර්මදේශනයක් අගෝස්තු , 9 වන සෙනසුරාදා, හැමිල්ටන් විහාරස්ථානයේ දී පැවැත්වේ.

වස්සාන සදහම් චාරිකා වැඩසටහන වෙනුවෙන් උන්වහන්සේට මේ ධර්මදේශනයට ආරාධනා කර ඇති අතර සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් දම්දෙසුම පවත්වනු ඇත.

සවස 6 ට ආරම්භ වන මෙම විශේෂ උත්සවය සඳහා කරුණාකර ඔබේ දරුවන් පන්සලට රැගෙන එන ලෙස දන්වා සිටිමු.

A special Dhamma sermon will be delivered by the Most Venerable Udagama Narada Thero, the Chief Prelate of the Swedish Samadhi Buddhist Cultural Centre and the Chief Sanghanayake of Europe, on Saturday, August 9th, at the Hamilton Temple.

Thero has been invited to this sermon on behalf of the Vassana Sadaham Charika Program and will be conducted in Sinhala and English.

Please bring your children to the temple for this special event, which will begin at 6 pm.