Events

අටවිසි බුද්ධ පුජා පිංකම | Atavisi Buddha Puja Pinkama

Atavisi Buddha Pujaඅටවිසි බුද්ධ පූජා පිංකමක් එළැඹෙන අගෝස්තු 16 වැනි සෙනසුරාදා සවස 5ට හිල්ක්‍රෙස්ට් සාමාන්‍ය පාසල් ශාලාවේදී පැවැත්වීමට සංවිධානය කෙරේ.

මෙම පුජාව මෙම වසරේ වස්සාන සමයේ පවත්වන වැදගත් පින්කමකි. මෙම ඉපැරණි බුද්ධ පූජා පිළිවෙත බුදුරදුන්ගේ අනන්ත ගුණ කෙරෙහි අපගේ බැඳීම වැඩි කරන අතර උතුම්ම සැපය වන නිවන සඳහා වූ අපගේ කැපවීම වෙත යොමු කරයි.

මෙම පින්කමට පැමිණ අප හා එක්වන ලෙස ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.

We are organizing an Atavisi Buddha Puja pikama On Saturday 16, August at 5 pm at Hillcrest Normal School Hall.

This Puja will be one of the most auspicious ceremonies of the Rains Retreat, this year. This ancient devotional practice of Buddha Puja increases our affinity to the infinite virtues of the Buddha and deepens our commitment on the path to Nibbana, the highest Bliss.

We cordially invite you all to come and join us in this meritorious ceremony.

Atavisi Buddha Puja