Events

පොසොන් බැති ගී - 2017

මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් හැමිල්ටන් ‍බෞද්ධ විහාරයේ දහම් පාසල් දරුවන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන ලද පොසොන් බැති ගී සරණිය ජූනි 17 වැනි දින රාත්‍රී හිල්ක්‍රෙස්ට් පාසල් පරිශ‍්‍රයේ දී පැවැත්විණි.

 හැමිල්ටන් විහාරස්ථානාධිපති පූජ්‍ය දුනුවිල මෙත්තෙයිය නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවකින් පසු ව ආරම්භ වුණු බැති ගී ප‍්‍රසංගය නැරඹීමට බොහෝ පිරිසක් එක් ව සිටියහ.

'වයිකටෝ ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව සංගමය' මගින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහනට හැමිල්ටන් බෞද්ධ විහාරස්ථාන භාෂා සහ දහම් පාසලේ දරුදැරියන්ගේ පොසොන් බැති ගී ගායනා ද එක් ව තිබිණි.

Bakthi gee 2

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakthi gee 3

 

 

 

 

 

 

 

 

 

 

 

Bakthi gee 4

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakthi gee 6

Bakthi gee 5