Events

පොසොන් පෝදා වැඩසටහන

මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් අටසිල් සමාදන් වීම ඇතුළු පෝදා වැඩසටහන ජූනි 10 වැනි සෙනසුරාදා විහාරස්ථානයේ දී පැවැත්විණි. දම් දෙසුම්, භාවනා සහ ධර්ම සාකච්ඡා සඳහා උපාසක උපාසිකාවෝ එක් ව සිටියහ.

මෙදින විහාරාධිපති පූජ්‍ය දුනුවිල මෙත්තෙයිය ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය ටෙන්සිං චොසන්ග් ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ධර්ම දේශනා සහ භාවනා සහ ධර්ම සාකච්ඡා වැඩසටහන් පැවැත්විණි.

 poson sil 2

 

 

 

 

 

 

 

poson sil 3

 

 

 

 

 

 

 

 

 

 

poson sil 4

 

 

 

 

 

 

 

 

 

 

poson sil 5