Events

2013 Katina Puja Ceremony

2013 Katina Puja Ceremony sponserd by
Mr. & Mrs. Dhammika and Inoka Subhasinghe family,
Mr. & Mrs. Upananda and Samanthi Herath family,
Mr. & Mrs. Prasanna and Prasanthi family and
Dr. Dushyanthi Samarasinghe family in Hamilton.

2013 කඨින චීවර පූජා මහ පිංකමේ විවිධ අවස්ථා

මෙම පිංකමේ දායකත්වය දරන ලද්දේ හැමිල්ටන්හි 
ධම්මික මහත්මා සහ ඉනෝකා සුබසිංහ මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන්,
උපනන්ද මහත්මා සහ සමන්ති හේරත් මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන්,
ප්‍රසන්න මහත්මා සහ ප්‍රසාන්ති මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් සහ 
වෛද්‍ය දුෂ්‍යන්ති සමරසිංහ මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් විසිනි.
2013 1 640x438
2013 2 640x427
2013 3 640x480
2013 4 640x480
2013 5 640x480