Events

ඇසළ පුර පෝදා සදහම් වැඩසටහන්

පසුගිය ඇසළ පුන් පොහෝ දිනය නිමිත්තෙන් ජූලි 8 වැනිදා හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානයේ පැවැත්වුණු අටසිල් සමාදන් වීම සහ බුද්ධ පූජා පිංකම් වෙනුවෙන් උපාසක උපාසිකාවෝ එක් ව සිටියහ.

මෙදින විහාරස්ථානයේ නායක පූජ්‍ය දුනුවිල මෙත්තෙයිය ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය ටෙන්සිං චොසන්ග් ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ධර්ම දේශනා භාවනා සහ ධර්ම සාකච්ඡා වැඩසටහන් පැවැත්විණි.

Esala Poya 2 640x427

Esala Poya 3 640x427

Esala Poya 3a 640x427

Esala Poya 4 640x427

Esala Poya 5 640x427