Events

was aradhana 2021We would like to invite all our devotees and Dhamma friends to join us in the great ceremony of Vas Aradhana 2021 (Inviting the monks to observe rains retreat) on Saturday 24 July at 5.00 pm, at Hamilton Viharaya.

1 1හැමිල්ටන් විහාරයේ මහා කරුණා දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවය හා සිසුන්ගේ දස්කම් දැක්ම - පසුගිය මාර්තු 15 වැනි සෙනසුරාදා හැමිල්ටන් උසස් බාලක පාසල් ශාලාවේ දී අතිපූජ්‍ය ගරුතර භික්ෂූන් වහන්සේලා සහ සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් සහ දහම් පාසල් දූදරුවන් සහ දෙමාපියන් සහ දායක දායිකාවන් රැසකගේ සහභගීත්වයෙන් සිදුකෙරිණි.

 

1.1 Robe offering ceremony

හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවර පූජා මහ පිංකම පසුගිය නොවැම්බර් 15 වැනි ඉරිදා හැමිල්ටන් උසස් බාලක පාසල් ශාලාවේ දී අතිපූජ්‍ය ගරුතර භික්ෂූන් වහන්සේලා පහළොස්නමකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.

wcmcbannerDear Devotees and Friends in Dhamma,

Notice is hereby given that the upcoming Annual General Meeting of the members of Waikato Compassion Meditation Trust (WCMT) will be held at 436 D, Holland Road, Eureka 3286 on 18th April 2021 at 4: 00 pm. You are kindly invited to attend this great Sasankika and spiritual event.

Katina Cheevaraහැමිල්ටන් විහාරස්ථානයේ 2020 කඨින පූජා මහ පිංකම නොවැම්බර් 15වැනි ඉරිදා හැමිල්ටන් උසස් බාලක පාසල් ශාලාවේ දී පූජ්‍ය ගරුතර මහා සංඝරත්නය දහසයනමකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.