Events

Mawaralle Bhaddiya thero

ශ්‍රී ලංකාවේ සිට වැඩම කරවන ලද පූජ්‍ය මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේගේ විශේෂ ධර්ම දේශනයක් මෙම සැප්තැම්බර් 27 වන සිකුරාදා සවස 6.30 සිට පීච්ග්‍රෝව් විදුහල් ශාලාවේදී පැවැත්වේ.

Gal ViharayaWe are happy to inform all our devotees that Mr Russell Shipman (former Venerable Tenzin Chosang) has kindly accepted to conduct this Friday evening meditation session at our Hamilton temple.

Atavisi Puja

අටවිසි බුද්ධ පූජා පින්කම සැප්තැම්බර් 21 වැනිදා සවස 6.00 සිට හිල්ක්‍රෙස්ට් විදුහල් ශාලාවේදී පැවැත්වේ.

We are organizing an Atavisi Buddha Puja Pinkama on Saturday the 21st September 2019 at Hillcrest Normal School Hall.

This Puja will be one of the most auspicious ceremonies of the Rains Retreat, this year. The ceremony will start at 6.00 pm. 

This ancient devotional practice of Buddha Puja increases our affinity to the infinite virtues of the Buddha and deepens our commitment on the path to Nibbana, the highest Bliss.

You can partake in this ceremony by sponsoring some of the Puja items. 

Ven Badhdhiya Thero Dhamma Sermonපූජ්‍ය මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේගේ විශේෂ ධර්ම දේශනය සැප්තැම්බර් 27 වන සිකුරාදා සවස පීච්ග්‍රෝව් විදුහල් ශාලාවේදී පැවැත්විණි.

Katina Puja 2019 The katina Robe offering ceremony this year, Kathina Puja – 2019, was a great noble event and for that we would like to thank everyone who gave of their time, effort and resources. Without all of you who sponsored, contributed and attended, the ceremony would not have been possible and the monks' spiritual journey would be much poorer.

Katina Robe preparation 1කඨින චීවරය සකස්කිරීමේ ආරම්භක උත්සවය පසුගිය සැප්තැම්බර් 22 වැනිදා අතිපූජ්‍ය මහා සංඝරත්නයේ හා විහාරස්ථාන දායක දායිකාවන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි.

Katina Robe new

මෙවර කඨින චීවර පූජාව සඳහා සූදානම් කෙරෙන කඨින චීවරයට අවශ්‍ය සිවුරු රෙදි කැපීමේ සහ චීවරය මැසීමේ සමාරම්භක පින්කම මෙම 22 වැනි ඉරිදා සවස 4.00ට ආරම්භ වේ.