We would like to invite all our devotees and Dhamma friends to join us in the great ceremony of Vas Aradhana - 2019
We would like to invite all our devotees and Dhamma friends to join us in the great ceremony of Vas Aradhana - 2019
වස්සාන සමය ආරම්භයත් සමඟ ම හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානයේ දී ජූලි මස සිට ඔක්තෝබර් දක්වා සෙනසුරාදා දිනවල 'වස්සානයේ සදහම් චාරිකා' නමින් විශේෂ පිංකම් මාලාවක් පවත්වනු ලබයි.
Your positive feedback and successful results of our Mindfulness programs, engaged us to conduct another “Mindfulness workshop - 3” With Mrs. Vanisri Mills (Manager, Diversity Counselling New Zealand) for your children.
2018 නව වසරට සෙත් පැතීමේ විශේෂ වැඩසටහනක් 2018 ජනවාරි 1 වැනි දින විහාරස්ථානයේ දී පැවැත්වුණි.
හැමිල්ටන් බෞද්ධ විහාරයේ වස් ආරාධනා පිංකම ජූලි 8 වැනිදා පස්වරුවේ විහාරස්ථානයේ දී සැදැහැවත් උපාසක උපාසිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි.
2017 වසරේ අවසාන දහම් සරණ වැඩසටහන පසුගිය දෙසැම්බර් 23 වැනි සෙනසුරාදා සවස 7.00 සිට හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානයේ දී පැවැත්විණි.
පසුගිය ඇසළ පුන් පොහෝ දිනය නිමිත්තෙන් ජූලි 8 වැනිදා හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානයේ පැවැත්වුණු අටසිල් සමාදන් වීම සහ බුද්ධ පූජා පිංකම් වෙනුවෙන් උපාසක උපාසිකාවෝ එක් ව සිටියහ.
Poson Full-moon day Sil program
Saturday 22 from 8 am to 4.pm at Hamilton Vihara.
The Poson full-moon day Sil program for June 2019 will be held on Saturday 22 from 8 AM to 04 PM at Hamilton Vihara.
Yogavachara, Venerable Sankicca Thero will conduct the program.
පසුගිය ඉල් පුර පොහෝ දිනය නිමිත්තෙන් නොවැම්බර් 9 වැනි දින හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානයේ පැවැත්වුණු අටසිල් සමාදන් වීම සහ බුද්ධ පූජා පිංකම් වෙනුවෙන් උපාසක උපාසිකාවෝ එක් ව සිටියහ.
මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් හැමිල්ටන් බෞද්ධ විහාරයේ දහම් පාසල් දරුවන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන ලද පොසොන් බැති ගී සරණිය ජූනි 17 වැනි දින රාත්‍රී හිල්ක්‍රෙස්ට් පාසල් පරිශ‍්‍රයේ දී පැවැත්විණි.
"HAMILTON VIHARA''
1 Saturday 06.00 pm 07.00 pm Dhamma program in Sinhala
2 Sunday 09.30 am 12.30 pm Sunday Dhamma and language school in Sinhala & English
7 Friday 07.00 pm 08.00 pm Meditation in English
හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවර පූජා මහ පිංකම පසුගිය ඔක්තෝබර් 22 වැනි ඉරිදා හැමිල්ටන් උසස් බාලක පාසල් ශාලාවේ දී අතිපූජ්‍ය ගරුතර භික්ෂූන් වහන්සේලා විසිඑක්නමකගේ හා භික්ෂුනීන් වහන්සේ නමකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.
මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් අටසිල් සමාදන් වීම ඇතුළු පෝදා වැඩසටහන ජූනි 10 වැනි සෙනසුරාදා විහාරස්ථානයේ දී පැවැත්විණි. දම් දෙසුම්, භාවනා සහ ධර්ම සාකච්ඡා සඳහා උපාසක උපාසිකාවෝ එක් ව සිටියහ.
මෙදින විහාරාධිපති පූජ්‍ය දුනුවිල මෙත්තෙයිය ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය ටෙන්සිං චොසන්ග් ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ධර්ම දේශනා සහ භාවනා සහ ධර්ම සාකච්ඡා වැඩසටහන් පැවැත්විණි.
The Waikato Compassion Meditation Centre (Hamilton Vihara) will be celebrating Vesak on 18th and 19th May 2019, to commemorate the Birth, Enlightenment and Passing away of the Lord Buddha.
This is undoubtedly the most sacred day of the Buddhist calendar. So the Centre has organized Dhamma talks, Meditation sessions and Puja (offerings) ceremonies to honour the Lord Buddha and help us to practice and follow his teachings.
හැමිල්ටන් විහාරස්ථානයේ 2017 කඨින පූජා මහ පිංකම ඔක්තෝබර් 22 වැනි ඉරිදා හැමිල්ටන් උසස් බාලක පාසල් ශාලාවේ දී පූජ්‍ය ගරුතර මහා සංඝරත්නය විසිදෙනමකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.
On the 13th of May, we celebrated the Vesak festival, a day of great spiritual importance for Buddhists. Vesak commemorates the birth of Prince Siddhārtha, his leaving lay life and attaining Enlightenment as the Buddha and the passing away of the Buddha after 45 years of service to mankind. This year’s Vesak Day was celebrated on May the 13th Saturday with a full day’s programme of religious activities at the Hamilton Buddhist Vihāra.
A tree plantation program has been organized to make the sustainability of the new premises of Hamilton Vihara and paying respect to nature.
We kindly invite you to attend with your children to plant a tree to make this occasion success.
පසුගිය බිනර පොහෝ දිනය නිමිත්තෙන් සැප්තැම්බර් මස 9 වැනි දින හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානයේ පැවැත්වුණු අටසිල් සමාදන් වීම සහ බුද්ධ පූජා පිංකම් වෙනුවෙන් උපාසක උපාසිකාවෝ එක් ව සිටියහ.
Mr. & Mrs. Gamini and Janitha Vithanage family and
Mr. & Mrs. Manjula and Anuradha Weerasekara family in Hamilton
The work of the Hamilton Vihara (Waikato Compassion Meditation Center) continues to progress well. This is in large part due to the help and support provided in numerous ways by the monks, congregation and the wider community. The respected monks have provided thoughtful and compassionate help, support, advice, and teachings, while the devoted temple congregation and wider community have provided food, meals, financial support and assistance in a variety of ways whenever required. We gratefully acknowledge the enormous amount of help the Vihara has received from everyone concerned. May you all receive many blessings and great merits for your kindness and compassion.
පසුගිය නිකිණි පුන් පොහෝ දිනය නිමිත්තෙන් හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානයේ පැවැත්වුණු අටසිල් සමාදන් වීම සහ බුද්ධ පූජා පිංකම් වෙනුවෙන් උපාසක උපාසිකාවෝ එක් ව සිටියහ.
2015 Katina Puja Ceremony sponserd by
Mr. & Mrs. Ajith and Sujatha Rathnayake family and
Mr. & Mrs. Ajith and Kumundu Senanayake family in Hamilton