පසුගිය ඉල් පුර පොහෝ දිනය නිමිත්තෙන් නොවැම්බර් 9 වැනි දින හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානයේ පැවැත්වුණු අටසිල් සමාදන් වීම සහ බුද්ධ පූජා පිංකම් වෙනුවෙන් උපාසක උපාසිකාවෝ එක් ව සිටියහ.
පසුගිය ඉල් පුර පොහෝ දිනය නිමිත්තෙන් නොවැම්බර් 9 වැනි දින හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානයේ පැවැත්වුණු අටසිල් සමාදන් වීම සහ බුද්ධ පූජා පිංකම් වෙනුවෙන් උපාසක උපාසිකාවෝ එක් ව සිටියහ.
මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් හැමිල්ටන් බෞද්ධ විහාරයේ දහම් පාසල් දරුවන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන ලද පොසොන් බැති ගී සරණිය ජූනි 17 වැනි දින රාත්‍රී හිල්ක්‍රෙස්ට් පාසල් පරිශ‍්‍රයේ දී පැවැත්විණි.
2012 Katina Puja Ceremony sponserd by
Mr. & Mrs. Ajith and Kumundu Senanayaka family and
Mr. & Mrs. Gamini and Syamalie De Silva family in Hamilton.
හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවර පූජා මහ පිංකම පසුගිය ඔක්තෝබර් 22 වැනි ඉරිදා හැමිල්ටන් උසස් බාලක පාසල් ශාලාවේ දී අතිපූජ්‍ය ගරුතර භික්ෂූන් වහන්සේලා විසිඑක්නමකගේ හා භික්ෂුනීන් වහන්සේ නමකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.
මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් අටසිල් සමාදන් වීම ඇතුළු පෝදා වැඩසටහන ජූනි 10 වැනි සෙනසුරාදා විහාරස්ථානයේ දී පැවැත්විණි. දම් දෙසුම්, භාවනා සහ ධර්ම සාකච්ඡා සඳහා උපාසක උපාසිකාවෝ එක් ව සිටියහ.
මෙදින විහාරාධිපති පූජ්‍ය දුනුවිල මෙත්තෙයිය ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය ටෙන්සිං චොසන්ග් ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ධර්ම දේශනා සහ භාවනා සහ ධර්ම සාකච්ඡා වැඩසටහන් පැවැත්විණි.
2011 Katina Puja Ceremony sponserd by
Waikato Compassion meditation trust in Hamilton
හැමිල්ටන් විහාරස්ථානයේ 2017 කඨින පූජා මහ පිංකම ඔක්තෝබර් 22 වැනි ඉරිදා හැමිල්ටන් උසස් බාලක පාසල් ශාලාවේ දී පූජ්‍ය ගරුතර මහා සංඝරත්නය විසිදෙනමකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.
On the 13th of May, we celebrated the Vesak festival, a day of great spiritual importance for Buddhists. Vesak commemorates the birth of Prince Siddhārtha, his leaving lay life and attaining Enlightenment as the Buddha and the passing away of the Buddha after 45 years of service to mankind. This year’s Vesak Day was celebrated on May the 13th Saturday with a full day’s programme of religious activities at the Hamilton Buddhist Vihāra.
2010 Katina Puja Ceremony sponserd by
Dr. & Mrs. Ranjith and Kumundu Cooray family in Hamilton
පසුගිය බිනර පොහෝ දිනය නිමිත්තෙන් සැප්තැම්බර් මස 9 වැනි දින හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානයේ පැවැත්වුණු අටසිල් සමාදන් වීම සහ බුද්ධ පූජා පිංකම් වෙනුවෙන් උපාසක උපාසිකාවෝ එක් ව සිටියහ.
Mr. & Mrs. Gamini and Janitha Vithanage family and
Mr. & Mrs. Manjula and Anuradha Weerasekara family in Hamilton
2009 Katina Puja Ceremony sponserd by
Mr. & Mrs. Prasanna and Prasanthi Amarasinghe family in Hamilton
පසුගිය නිකිණි පුන් පොහෝ දිනය නිමිත්තෙන් හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානයේ පැවැත්වුණු අටසිල් සමාදන් වීම සහ බුද්ධ පූජා පිංකම් වෙනුවෙන් උපාසක උපාසිකාවෝ එක් ව සිටියහ.
2015 Katina Puja Ceremony sponserd by
Mr. & Mrs. Ajith and Sujatha Rathnayake family and
Mr. & Mrs. Ajith and Kumundu Senanayake family in Hamilton
2008 Katina Puja Ceremony sponserd by
Mr. & Mrs. Daniel and Chandra De Silva family in Hamilton
වස්සාන සමය ආරම්භයත් සමඟ ම හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානයේ දී ජූලි මස සිට ඔක්තෝබර් දක්වා සෙනසුරාදා දිනවල 'වස්සානයේ සදහම් චාරිකා' නමින් විශේෂ පිංකම් මාලාවක් පවත්වනු ලබයි.
2014 Katina Puja Ceremony sponserd by
Mr. & Mrs. Ashley and Nilu Perera family in Auckland and
Mr. & Mrs. Assajee and Durga Jayasekara family in Rotorua.
2007 Katina Puja Ceremony sponserd by
Waikato compassion meditation trust in Hamilton
හැමිල්ටන් බෞද්ධ විහාරයේ වස් ආරාධනා පිංකම ජූලි 8 වැනිදා පස්වරුවේ විහාරස්ථානයේ දී සැදැහැවත් උපාසක උපාසිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි.
2013 Katina Puja Ceremony sponserd by
Mr. & Mrs. Dhammika and Inoka Subhasinghe family,
Mr. & Mrs. Upananda and Samanthi Herath family,
Mr. & Mrs. Prasanna and Prasanthi family and
Dr. Dushyanthi Samarasinghe family in Hamilton.
2005 Katina Puja Ceremony sponserd by
Mr. & Mrs. Paul and Somporne Samountry family and friends in Hamilton.
පසුගිය ඇසළ පුන් පොහෝ දිනය නිමිත්තෙන් ජූලි 8 වැනිදා හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානයේ පැවැත්වුණු අටසිල් සමාදන් වීම සහ බුද්ධ පූජා පිංකම් වෙනුවෙන් උපාසක උපාසිකාවෝ එක් ව සිටියහ.