One of our founding members of the Viharaya visited us from Australia with some of family members from Cambridge, Hamilton, and offered Sangha Danaya on Monday 17 October.
One of our founding members of the Viharaya visited us from Australia with some of family members from Cambridge, Hamilton, and offered Sangha Danaya on Monday 17 October.
මෙම වසරේ කඨින සිවුර ඉදිරි දිනවලදී ප්‍රධාන අනුග්‍රාහකයෙකුගේ නිවසකදී සකස් කෙරේ. මෙම උතුම් පුණ්‍යකර්මයට පැමිණ එක්වන ලෙස අපගේ බැතිමතුන්ට කාරුණිකව ආරාධනා කරමු.
සිවුර සඳහා රෙදි කැපීම:-
සැප්තැම්බර් 11 ඉරිදා සවස 4.00ට ඉමල් ගලප්පත්ති සහ යමුනා පලිහවඩනගේ නිවසේදී ආරම්භ වේ.
හැමිල්ටන් විහාරස්ථානයේ වෙසක් පොහොය සීල සමාදාන වැඩසටහන් මැයි 21 දින උදෑසන 8.30 සිට එම විහාරස්ථ පරිශ්‍රයේ දී පැවැත්වුණි. එදින සවස පහන්කූඩු ප්‍රදර්ශනය සහ දන්සැලක් ද පැවැත්වුණි.
The Hamilton Vihara celebrated Vesak on 21st May 2022, to commemorate the Birth, Enlightenment and Passing away of the Lord Buddha. Poya Seela Samadana program started at the 8.30 am at the temple premises.
This is undoubtedly the most sacred day of the Buddhist calendar. So the temple has organized Dhamma talks, Meditation sessions and Puja (offerings) ceremonies to honour the Lord Buddha and help us to practice and follow his teachings. There was also a Vesak lantern display and a dansala that evening.
Pinsiduwewa for everyone who join us in this noble event. Your contribution towards this Vesak ceremony will be much appreciated.
Hamilton Vihara Annual Kathina Puja Ceremony will be held on Sunday 23rd October from 9:30 a.m. to 3 p.m. at Boys High School hall - Peachgrove Road Hamilton East, Hamilton 3216.
2022 අගෝස්තු පුන් පොහෝ දින සිල් වැඩසටහන 13 සෙනසුරාදා පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරයේදී පැවැත්වේ. පස්වරු 1.00 සිට 2.30 දක්වා පූජ්‍ය අධිමුත්ති භික්ෂුණී වහන්සේ විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ධර්ම ඉගැන්වීම් සැසියක් ද පැවැත්වේ. සහභාගි වන ලෙස ඔබට කරුණාවෙන් ආරාධනා කරමු.
Some of memories from the Vesak Celebration inTaupo, New Zealand.
වප් පුර පසළොස්වක පොහෝ දින සිල් වැඩසටහන ඔක්තෝබර් 15 සෙනසුරාදා පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරයේදී පැවැත්වේ.
2022 වර්ෂාපතන කාලය තුළ මාස තුනක (ජූලි 16 සිට ඔක්තෝබර් 23 දක්වා) පැවැත්වෙන විශේෂ ආගමික උත්සව අප විහාරස්ථානය සංවිධානය කර ඇත. ඒවායින් සමහරක් නම්:
Some of memories from the Vesak Celebration in Tauranga, New Zealand.
Hamilton Vihara Annual Kathina Puja Ceremony will be held on Sunday 23rd October from 9:30 a.m. to 3 p.m. at Boys High School hall - Peachgrove Road Hamilton East, Hamilton 3216.
ලබන ජුලි 16 සෙනසුරාදා සවස 5 ට හැමිල්ටන් විහාරස්ථානයේ පැවැත්වෙන 2022 වස් ආරාධනා මහා පුණ්‍යකර්මයට අප හා එක්වන ලෙස අපගේ සියලුම දායක-දායිකාවන්ට සහ සැදැහැවතුන්ට ආරාධනා කරමු.
Vandana, Dhamma talk and Meditation sessions
Hamilton Vihara (Waikato Compassion Meditation Centre) will be celebrating Vesak from 14th to 21st May 2022, to commemorate the Birth, Enlightenment and Passing away of the Lord Buddha.
This is undoubtedly the most sacred day of the Buddhist calendar. So that Vihara has organized Dhamma talks, Meditation sessions, Puja and lantern festival ceremonies to honor the Lord Buddha and help us to practice and follow his teachings.
දහම් පාසල් දරුවන් වෙනුවෙන් සම්මා සතිය පුහුණු කිරීමේ වැඩසටහනක් හැමිල්ටන් විහාරස්ථානයේ දී අද (26) පැවැත්විණි. පූජ්‍ය අධිමුත්ති භික්ෂුනීන් වහන්සේ විසින් එම වැඩසටහන මෙහෙයවන ලද සේක.
Poson full-moon day Sil program for June 2022 will be held on Saturday 18 from 8 a.m. to 4 p.m. at Hamilton Vihara. There will be a Dhamma teaching session in English from 1:00 pm by venerable Bhikkuni Adhimutti. You are kindly invited to attend.
මෙවර වෙසක් උත්සවය හැමිල්ටන් විහාරස්ථානය මූලික කොට ගෙන මැයි 14 සිට 29 වැනිදා දක්වා විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කරමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
හැමිල්ටන් විහාරස්ථානයේ වෙසක් පොහොය සීල සමාදාන වැඩසටහන් මැයි 21 දින උදෑසන 8.30 සිට පැවැත්වෙන අතර එදින ම සවස 6.30ට පහන්කූඩු ප්‍රදර්ශනය සහ දන්සැල පැවැත්වීමට නියමිතය.
විහාරස්ථානයේ පින්කම්වලට සමගාමීව තවුරංගා, තවුපෝ, රොටොරුවා සහ ගිස්බන් නගරවලද ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් වෙසක් සැමරුම් පින්කම් පැවැත්වෙන බව ද දැනුම් දෙමු.
Hamilton Vihara (Waikato Compassion Meditation Centre) will be celebrating Vesak from 14th to 21st May 2022, to commemorate the Birth, Enlightenment, and Passing away of the Lord Buddha.
This is undoubtedly the most sacred day on the Buddhist calendar. So Vihara has organized Dhamma talks, Meditation sessions, Puja, and lantern festival ceremonies to honor the Lord Buddha and help us to practice and follow his teachings.
අටවිසි බුද්ධ පූජා මහා පින්කම පසුගිය 17 වැනි සෙනසුරාදා Hillcrest Normal School ශාලාවේදී පින්වත් දායක දායිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
We had a great religious event in Ohakune on this weekend of 5, and 6 June.
Mr & Mrs Gayan and Imeshika Kopporahewa family and friends have organised this ceremony and were many friends participating in the ceremony from various parts of the country. We appreciate their kindness and generosity very much. Pinsiduwewa.
Notice is hereby given that the upcoming Annual General Meeting of the members of Waikato Compassion Meditation Trust (WCMT) will be held at 436 D, Holland Road, Eureka 3286 on Sunday 1st May 2022 at 4:00 pm. You are kindly invited to attend this great Sasanika and spiritual event.
හැමිල්ටන් විහාරස්ථානය මගින් 2022 වස් කාලය තුළ පවත්වනු ලබන අටවිසි බුද්ධ පූජා පිංකම සැප්තැම්බර් 17 වන සෙනසුරාදා සවස 5ට Hillcrest Normal School හිදී පැවැත්වේ.
Devotees living in Gisborne have organised annual Vesak celebration on the weekend of 28, and 29 May.
They have sacrificed their time, energy and resources with Sraddha for organising this beautiful Vesak ceremony. These are some memories from the event.
We have a name board for our Viharaya at the entrance. A group of our devotees from Rotorua has sponsored, created and erected the board. We appreciate their kindness and generosity very much. Pinsiduwewa for everyone who contributed.
බිනර පුර පසළොස්වක පොහෝ දින සිල් වැඩසටහන සැප්තැම්බර් 10 සෙනසුරාදා පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරයේදී පැවැත්වේ.
මෙදින පස්වරු 01:00 සිට 02:30 දක්වා ඉංග්‍රීසි භාෂාවෙන් ධර්ම ඉගැන්වීම් සැසියක් පැවැත්වේ.
සහභාගී වන ලෙස ඔබට කරුණාවෙන් ආරාධනා කරමු.
Venerable Metteyya, Rajawelle Dhammasiri and Ataragalle Sankicca from Hamilton Viharaya conducted the Vesak ceremony at Rotorua on Sunday 22 May 2022.
Pinsiduwewa, Thank you very much for everyone who organised and contributed this Vesak ceremony.
Full-moon day Sil program for January will be held on Saturday 15th from 8 a.m. to 4 p.m. You are kindly invited to attend.