Events

Vas Aradhana 23 1ගරුතර පූජ්‍ය සංඝයා වහන්සේලාට වස් කාලයෙහි වස් සමාදන් වී වාසය කිරීම සඳහා ආරාධනා කිරීමේ උත්සවය අගෝස්තු 5 සෙනසුරාදා හැමිල්ටන් විහාරස්ථානයේදී පැවැත්විණි.

Vas Aradhana 2023අගෝස්තු 05 සෙනසුරාදා සවස 6ට හැමිල්ටන් විහාරස්ථානයේ පැවැත්වෙන 2022 වස් ආරාධනා මහා පුණ්‍යකර්මයට අප හා එක්වන ලෙස අපගේ සියලුම දායක-දායිකාවන්ට සහ සැදැහැවතුන්ට ආරාධනා කරමු.

9. Binara Poyaබිනර පුර පසළොස්වක පොහෝ දින සිල් වැඩසටහන සැප්තැම්බර් 10 සෙනසුරාදා පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරයේදී පැවැත්වේ.

මෙදින පස්වරු 01:00 සිට 02:30 දක්වා ඉංග්‍රීසි භාෂාවෙන් ධර්ම ඉගැන්වීම් සැසියක් පැවැත්වේ.
සහභාගී වන ලෙස ඔබට කරුණාවෙන් ආරාධනා කරමු.

Programමෙම වසරේ කඨින සිවුර ඉදිරි දිනවලදී ප්‍රධාන අනුග්‍රාහකයෙකුගේ නිවසකදී සකස් කෙරේ. මෙම උතුම් පුණ්‍යකර්මයට පැමිණ එක්වන ලෙස අපගේ බැතිමතුන්ට කාරුණිකව ආරාධනා කරමු.

සිවුර සඳහා රෙදි කැපීම:-
සැප්තැම්බර් 11 ඉරිදා සවස 4.00ට ඉමල් ගලප්පත්ති සහ යමුනා පලිහවඩනගේ නිවසේදී ආරම්භ වේ.

SunriseNew Year Greetings to all devotees and friends of Hamilton Vihara, (Waikato Compassion Meditation Trust).
 
Our wishes to you all for an auspicious and peaceful new year.

8. Nikini Pohoya2022 අගෝස්තු පුන් පොහෝ දින සිල් වැඩසටහන 13 සෙනසුරාදා පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරයේදී පැවැත්වේ. පස්වරු 1.00 සිට 2.30 දක්වා පූජ්‍ය අධිමුත්ති භික්ෂුණී වහන්සේ විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ධර්ම ඉගැන්වීම් සැසියක් ද පැවැත්වේ. සහභාගි වන ලෙස ඔබට කරුණාවෙන් ආරාධනා කරමු.

Vas pinkam 20222022 වර්ෂාපතන කාලය තුළ මාස තුනක (ජූලි 16 සිට ඔක්තෝබර් 23 දක්වා) පැවැත්වෙන විශේෂ ආගමික උත්සව අප විහාරස්ථානය සංවිධානය කර ඇත. ඒවායින් සමහරක් නම්:

2023 Kiri Ahara puja2023 අලුත් අවුරුදු උදාව සැදැහැවත් ව සැමරීම පිණිස පවත්වනු ලබන කිරි ආහාර බුද්ධ පූජාව සෑම වසරකම මෙන් මෙවර ද හැමිල්ටන් විහාරස්ථානයේදී ලබන ජනවාරි 01 ඉරිදා උදෑසන 7ට පැවැත්වේ.

Vas Aradhana 2022ලබන ජුලි 16 සෙනසුරාදා සවස 5 ට හැමිල්ටන් විහාරස්ථානයේ පැවැත්වෙන 2022 වස් ආරාධනා මහා පුණ්‍යකර්මයට අප හා එක්වන ලෙස අපගේ සියලුම දායක-දායිකාවන්ට සහ සැදැහැවතුන්ට ආරාධනා කරමු.

Prize Giving 1

මේ වසරේ අප ඉරිදා දහම් සහ භාෂා පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගිය දෙසැම්බර් 04 දා ඉතා සාර්ථකව පැවැත්විණි.

ආදරණීය දරුවනේ. හිතවත් දෙමාපියන්, සුභ පැතූ සහ සහය දුන් සැමට පින්සිදු වේවා. ඉරිදා දහම් සහ භාෂා පාසලේ සුමට ක්‍රියාකාරිත්වය සඳහා නොයෙකුත් අයුරින් දායක වීම වෙනුවෙන්, ඔබගේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ අඛණ්ඩ කැපවීම් ඉතා අගය කරනු ලැබේ.

2022 වසරේ පැවැත්වෙන ත්‍යාග ප්‍රදානෝත්සවය ඔබගේ කැපකිරීම්වල සාක්ෂියකි. මෙම අවස්ථාවට නවසීලන්ත බෞද්ධ මණ්ඩලයේ රොබට් හන්ට් මහතා සහ පිමී තක්දාඩා මහත්මිය සහභාගි වීම අපගේ භාග්‍යයක් විය. එය විශිෂ්ට සිදුවීමක් විය.

අපගේ ආදරණීය දරුවන්ගේ, ප්‍රජාවගේ සහ ශාසනයේ යහපැවැත්ම සඳහා ඔබ ඉදිරිපත් කරන දේ ගැන සතුටු වන්න. සැමට පින්සිදු වේවා!! නිදුක් නීරෝගී සුව පතන්නෙමු!!.

This year, the prize giving ceremony of our Sunday School of Dhamma and Language was held very successfully on December 4th.

Dear children. Dear parents and well-wishers. Pinsiduwewa for contributing so much in many ways to the Sunday Dhamma & Language school for its smooth function. Your hard work and ongoing commitments are highly appreciated.

The Prize Giving Ceremony for this year, 2022, is evidence of your sacrifices. We were fortunate to have Mr. Robert Hunt and Ms. Pimmy Takdhada from the New Zealand Buddhist Council gracing this occasion. It was a great event.

Please rejoice with what you have been offering for the well-being of our beloved children, community, and the Sasana.Pinsiduwewa. Niduk Neerogi Suwa wewa.!!

Hamilton Viharaya
WCMT,

Prize Giving 5

Prize Giving 2

Prize Giving 3

Prize Giving 4

Prize Giving 15

Prize Giving 7Prize Giving 9

Prize Giving 6Prize Giving 10

Prize Giving 11

Prize Giving 12

Prize Giving 13

Prize Giving 14

Prize Giving 16

More photos from the prize-giving ceremony of the Sunday Dhamma and Language school

https://www.facebook.com/photo?fbid=3083621178602060&set=pcb.3083624281935083 

 

https://www.facebook.com/100008626237470/videos/pcb.3083306855300159/1138594043683380

https://www.facebook.com/100008626237470/videos/pcb.3083306855300159/458129726465844

https://www.facebook.com/100008626237470/videos/pcb.3083306855300159/644051667463544

 

 

 

mindfulness 1දහම් පාසල් දරුවන් වෙනුවෙන් සම්මා සතිය පුහුණු කිරීමේ වැඩසටහනක් හැමිල්ටන් විහාරස්ථානයේ දී  (26) පැවැත්විණි. පූජ්‍ය අධිමුත්ති භික්ෂුනීන් වහන්සේ විසින් එම වැඩසටහන මෙහෙයවන ලද සේක.

6. Poson PohoyaPoson full-moon day Sil program for June 2022 will be held on Saturday 18 from 8 a.m. to 4 p.m. at Hamilton Vihara. There will be a Dhamma teaching session in English from 1:00 pm by venerable Bhikkuni Adhimutti. You are kindly invited to attend.